BIG MATCH
රුහුණු මහා රන් හටන. වීරකැටිය රාජපක්ෂ මැදි විදුහල හා දික්වැල්ල මැදි විදුහල අතර වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලය මධ්‍ය විද්‍යාල දෙක අතර අන්‍යොන්‍ය සුහදතාව වර්ධනය කිරීමත් ක්‍රීඩකයන් අතර ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීමත් අරමුණු කර ගෙන මෙම ක්‍රිකට් තරගාවලිය 1970 දශකයේ ආරම්භ වුවක් වන අතර මේ තුලින් අගනුවර සුපිරි පාසල් වලට පමණක් සීමා වී තිබු… Continue reading BIG MATCH